ඒ අනුව, ජාතික ජන බලවේග පක්ෂයට විශිෂ්ඨ ජයක් හිමිව තිබෙනවා. ඡන්ද 6,863,186 (61.56%) ලබා ගනිමින් ආසන 141ක බලය තහවුරු කර ගැනීමට එම පක්ෂය සමත්ව ඇති අතර ජාතික ලැයිස්තුවෙන් හිමිව ඇති ආසන ගනන 18ක්. ඒ අනුව ජාතික ජන බලවේග පක්ෂයට ආසන 159ක් හිමිව තිබෙනවා.
අනෙක් පක්ෂ සඳහා ලැබූ ආසන පහත පරිදි වනවා.
- ජාතික ජන බලවේගය - 6,863,186 ( 61.56 %) ආසන 141 ජාතික ලැයිස්තු 18 සම්පුර්ණ ගණන 159
- සමගි ජන බලවේගය - 1,968,716 ( 17.66 %) ආසන 35 ජාතික ලැයිස්තු 05 සම්පුර්ණ ගණන 40
- ඉලංකෙයි තමිල් අරසු කච්චි - 257,813 (2.31 %) ආසන 07 ජාතික ලැයිස්තු 01 සම්පුර්ණ ගණන 08
- නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ - 500,835 (4.49 %) ආසන 03 ජාතික ලැයිස්තු 02 සම්පුර්ණ ගණන 05
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 350,429 ( 3.14 %) ආසන 02 ජාතික ලැයිස්තු 01 සම්පුර්ණ ගණන 03
- ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 87,038 (0.78% ) ආසන 02 ජාතික ලැයිස්තු 01 සම්පුර්ණ ගණන 03
- එක්සත් ජාතික පක්ෂය - 66,234 (0.59%) ආසන 01
- ජනනායක තමිල් තේසීය කුට්ටනි - 65,382 (0.59%) ආසන 01
- සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 39,894 (0.36%) ආසන 01
- සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 33,911 (0.3%) ආසන 01
- ස්වාධීන කණ්ඩායම් 17 - යාපනය 27,855 ( 0.25%) ආසන 01
- ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - 17,710 (0.16%) ආසන 01