සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අප්‍රිකානු උණ රෝගය සඳහා අවදානමක් සහිත ප්‍රදේශයන් ලෙස නම්කෙරේ


ශ්‍රී
ලංකාවේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අප්‍රිකානු උණ රෝගය සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය සඳහා ආසාධිත හෝ අවදානම් ප්‍රදේශයන් ලෙස නම් කරමින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu