කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව, ඌව, නැගෙනහිර, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලත්, හම්බනවතාට, මුලතිව්, කිලිවනාච්චි, වව්නියා සහ යාපනය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
එම නිසා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි එම නිවේදනයෙන් මහජනතාව දැනුවත් කර සිටින්නේ.