Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊශ්‍රායල ජාතිකයින්ට ශ්‍රී ලංකාවෙන් පිටවන ලෙස අනතුරු ඇඟවීමක්?


ත්‍ර
ස්ත තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ දකුණු, බටහිර, ආරුගම්බේ සහ අනෙකුත් වෙරළ තීරයන්ගෙන් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට දන්වා ඇති බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකාවෙන් ඉවත් වන ලෙස හෝ අවම වශයෙන් හැකි ඉක්මනින් කොළඹට පැමිණෙන ලෙස හෝ මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට එරට ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් දන්වා ඇති බවයි සඳහන් වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu