දීපවාලි උත්සවය වෙනුවෙන් පාසැල් නිවාඩු


ධ්‍යම සහ ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට අනිද්දා (01) නිවාඩු ලබාදෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සඳහන් කරනවා. 

ඒ දීපවාලි උත්සවය හේතුවෙන්. මෙම නිවාඩුව වෙනුවෙන් නොවැම්බර් 9 වන දින පාසැල් පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu