Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොළොවේ වැවෙන පලාවර්ග ආහාරයට ගැනීමේ අවදානමක්


වතින වැසි සහිත කාලගුණය නිසා වැසිකිළිවල අපිරිසිදු ජලය මෙන්ම බොහෝ අපිරිසිදු දෑ ජලයට මිශ්‍ර වී පොළවේ පවතින නිසා මේ දිනවල දී පොළවේ වැවෙන පලා වර්ග ආහාරයට ගැනීම මේ දිනවල දී ඉතා අවදානම් බව පෝෂණ විශේෂඥයින් පවසනවා.

ගංවතුර තත්ත්වය පහව ගිය ද  ගංවතුර පැවැති ප්‍රදේශවල පොළොවේ වැවී ඇති පලා වර්ග ආහාරයට නොගන්නා ලෙස ඔවුන් දන්වා තිබෙනවා.

ගංවතුර තත්ත්වය අවමවන තෙක් කතුරුමුරුංගා, මුරුංගා වැනි පලාවර්ග පමණක් ආහාරයට ගැනීම වඩාත් සුදුසු බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

එසේම අපිරිසිදු ජලය හේතුවෙන් පාචනය, අතීසාරය වැනි රෝග පැතිරී යෑමේ ඉඩකඩ ඇති බැවින් හැකි තරම් උණු කර නිවාගත් ජලය පානය කරන ලෙසටයි ඔවුන් මහජනතාවට දන්වා තිබෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu