පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා අද (24) සිට ප්රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත්තේ.
ඒ අනුව, සෑම දිස්ත්රික් ලේකම් කාර්යාලයකම එම වියදම් වාර්තා ප්රසිද්ධ කිරීමට කටයුතු කරනු ඇති.
ඒ අනුව, සෑම දිස්ත්රික් ලේකම් කාර්යාලයකම එම වියදම් වාර්තා ප්රසිද්ධ කිරීමට කටයුතු කරනු ඇති.