ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයින්ට ඊයේ (31) අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එසේම මෙරට තුළ සහල් අතිරික්තයක් ඇති කිරීමට ද පියවර ගන්නා බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
එතුමා මේ බව ප්‍රකාශ කර තිබුණේ ජාතික ජන බලවේගය මාතරදී ඊයේ සංවිධාන කර තිබූ ජන රැලියක් අමතමින්.