සහල් ව්‍යාපාරිකයන්ට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්


නාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයින්ට ඊයේ (31) අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. 

එසේම මෙරට තුළ සහල් අතිරික්තයක් ඇති කිරීමට ද පියවර ගන්නා බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

එතුමා මේ බව ප්‍රකාශ කර තිබුණේ ජාතික ජන බලවේගය මාතරදී ඊයේ සංවිධාන කර තිබූ ජන රැලියක් අමතමින්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu