මැතිවරණ සමයේ දේශපාලන සංග්‍රහ කටයුතුවලට තහනමක්


මැ
තිවරණ කොමිසන් සභාව ඡන්ද අපේක්ෂකයින් පවත්වන සාද පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මෙවන් වකවානුවක තම ආධාරකරුවන් වෙනුවෙන් සාදයන් පැවැත්වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ලෙස මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එසේ සාද පැවැත්වීමට පහසුකම් සපයා දෙන හෝටල් හිමිකරුවන්ට එරෙහිවද නීතිමය පියවර ගත හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා පවසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu