මතීෂ පතිරණ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකෙරේ


ශ්‍රී
ලංක ක්‍රික ක්‍රීඩක මතීෂ පතිරණ එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා. 

ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකරම ඔහුව එම කණ්ඩායම වෙනුවෙන් රඳවා තබා ගැනීමටයි එම කණ්ඩායමේ බලධාරීන් තීරණය කර ඇත්තේ. 

රුපියල් මිලියන 452කට සමාන මුදලක් (ඩොලර් මිලියන 1.56) මෙහිදී මතීෂට හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu