දුම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ (Railroad Switch) ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් කොටුවෙන් මරදාන දෙසට ධාවනය වන සියළුම දුම්රියන් තාවකාලිකව නවතා දමා තිබෙනවා.
මේ හේතුවෙන් කොළඹට පැමිණෙන කාර්යාල දුම්රියන්හි ද ප්‍රමාද වීමක් සිදු වී ඇති බවයි පැවසෙන්නේ. හැකි ඉක්මණින් නඩත්තු කටයුතු අවසන් කර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ.