Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"අවලෝකිතේශ්වර"නමින් උන් පුද්ගලයාට දුන් නඩු තීන්දුව


වලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තා  සම්බන්ධයෙන් වූ නඩුව අද දිනයේ දී විභාගයට ගනු ලැබුවා. එහිදී මෙම නඩුව පවත්වාගෙන යන්නේද නැද්ද පිළිබඳව නීතිපති උපදෙස් සදහා නඩුව එළඹෙන ඹක්තෝම්බර ලබන නොවැම්බර් මස 20 වනදා නැවත කැඳවීමට කො‍ටුව මහේස්ත්‍රාත්වරිය අද නියෝග කර තිබෙනවා. 

එම සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලිකව නීතිපතිවරයා හමු වී උපදෙස් ලබා ගන්නා ලෙස .මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව සඳහන්. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu