ලොහාන් රත්වත්තේ රක්ෂිත බන්ධනාගාරයට


නී
ති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ චෝදනාවට අද අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

අමාත්‍යවරයා අත අඩංගුවට ගැනීමෙන අනතුරුව ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම තීන්දුව ලැබී ඇත්තේ. 

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳට අයත් නිවසක තිබී අංක තහඩු නොමැති මෝටර් රථයක්  නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ දී මිරිහාන පොලිසිය විසින් සොයාගනු ලැබුවේ පසුගිය 26 වැනිදායි. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu