Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තො‍ටුපලට පැනවූ හදිසි තත්ත්වය ඉවත් කෙරේ


න්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) දින පැමිණි විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානය බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ගොඩ බස්සවනු ලැබුවා. 

මෙම අවස්ථාවේ දී මෙම ගුවන් යානයේ මගීන් 108 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිටි බවයි වාර්තා සඳහන් කරන්නේ. 

මෙලෙස ඇති වූ බෝම්බ බිය හේතුවෙන් අද දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙම ගුවන් යානයේ බෝම්බ බිය සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නැති බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා. මේ වන විට  ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය අත්හිටුවීමට තීරණය කළ බව බණ්ඩාරණායක ගුවන් තො‍ටුපල පාලන අධිකාරිය පවසනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu