ඊශ්‍රායලයෙන් ලෙබනනයට අනතුරු ඇඟවීමක්


හි
ස්බුල්ලා සංවිධානයට ආධාර අනුබල ලබාදෙන බැංකු ඇතුළු මුල්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් ලෙබනනයේ අගනුවර ඇතුළු තවත් නගර 25කට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා. 

එසේ අනතුරු අඟවා ඇති නගර අතරින් නගර 14ක්ම පිහිටා ඇත්තේ ලෙබනනයේ අගනුවර වන බේරූට්වලයි. 

ඊශ්‍රායලය මෙසේ අනතුරු ඇඟවීමත් සමඟම එම නගරවල වැසියන් ප්‍රදේශ අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu