නාසා ආයතනය පවසන්නේ ෆ්ලොරීඩාවෙන් Europa Clipper නම්, අභ්‍යවකාශ යානය පිටසක්වල ජීවීන්ගේ සලකුණු සෙවීම සඳහා පිටත්වීමට නියමිත බවයි.
එම යානයේ ගමනාන්තය ලෙස බ්‍රහස්පති ග්‍රහයා වටා කක්ෂගතවන ගැඹුරු චන්ද්‍රයෙකු බවයි පැවසෙන්නේ. එය "Europa" ලෙස හැඳින්වෙන අතර එහි පෘථිවියේ ජල ප්‍රමාණය මෙන් දෙගුණයක් විශාල සාගරයක් තිබිය හැකි බව නාසා විද්‍යාඥයින් සැක පළකර සිටිනවා.