පසුගිය 11 වනදා දින විශේෂ කැබිනට් මණ්ඩලය රැස් වී පාස්පෝට් සමබ්න්ධයෙන් සිදුකල සාකච්ඡාවේ දී ගත් තීරණයන්ට අනුව ලබන සඳුදා (21) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යලි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.