දෙහිවල පෙලිස් වසමේ ඊශ්රායල් කොන්සල් කාර්යාලය අවට සැකකටයුතු ලෙස රැදිසිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොහොමඩ් රිෆායි නොහොත් මොහොමඩ් සුහායි නැමති මෙම පුද්ගලයා මාවනැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි පැවසෙන්නේ.