Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආදායම් වාර්තා නොවැම්බර් 30වනදාට පෙර ඉදිරිපත් කළ යුතුයි



නො
වැම්බර් 30 වනදාට පෙර 2023/2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගලයන්ට  මාර්ගගතව ඒවා ඉදිරිපත් තළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. 

පසුගිය වසරට සාපේක්ෂව 2023/2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගල සංඛ්‍යාව 534,696 කින් ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායම් ලබන්නන් බදු මුදල් ගෙවිය යුතුවනවා. ඒ 2017 අංක 24 දරණ දේශිය ආදායම් පනතට අනුවයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu