Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අවවාදාත්මක නිවේදනය


ස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් පැවසෙන්නේ.

එසේම අද (ඔක්තෝබර් 21) දින්ෙදී මධ්‍යම-නැගෙනහිර සහ උතුරු අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපෙක ඇතිවිය හැකි බවටයි කාලගුන විද්‍යා දෙපර්තමේන්තුව පවසන්නේ. එය ඔක්තෝම්බර් 22 දින වන විට පීඩන අවපාතයක් දක්වා සහ 23 වන දිනෙ වනවිට නැගෙනහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුවක් දකවා තවදුරටත් වර්ධනය වනු ඇති.  



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu