Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ අමතර වාහන රජයට භාර දෙන ලෙස දැනුම් දීමක්


හි
ටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු භාවිතා කරන අමතර වාහන රජයට භාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දැනුම් දී ඇති බව පැවසෙනවා. 

හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන අය භාවිතා කල වාහනයි මෙලෙස භාර දෙනලෙස දැනුම් දී ඇත්තේ. 

විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට භාවිතා කළ හැකි වන්නේ රජයේ වාහන 03ක් පමණක් වන නමුත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ වාහන 13 ක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ වාහන 15 ක් භාවිතා කරන බවයි සඳහන් වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu