"ගම්මන්පිල ඉදිරිපත්කල පාස්කු කමි‍ටු වාර්තා පිළිගත නොහැකියි" - අමාත්‍ය විජිත හේරත්


යේ(21) දිනයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ප්‍රසිද්ධ කරන ලද පාස්කු කමිටු වාර්තා පිළිගත නොහැකි බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. 

කිසිදු අවස්ථාවක වර්තමාන ආණ්ඩුව යටතේ තනතුරු දරණ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අය එම තනතුරුවලින් ඉවත් කිරීමට සූදානම් නැති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයකින් පසු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නව පරීක්ෂණයක් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා අද (22)  කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් පවසා ඇත්තේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu