ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළයාමක් පෙන්නුම්කර තිබෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.06ක් ලෙස සටහන් වී ඇති අතර එය 1. 8.7% ක මිල යාමක්.
ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 69. 22 ක් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 2 0.5% ක පහළ යාමක් ලෙසයි සඳහන් වන්නේ.