ගමට එළියක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම්


ග්‍රා
මීය යටිතල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතීන ප්‍රමුඛත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාව තුළ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසා තිබෙනවා. 

මෙම ව්‍යාපෘති 2025 වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ. දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති සඳහා ද අඛණ්ඩව අරමුදල් සැපයීමට සූදානම් බවයි ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් පවසා ඇත්තේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu