බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගට අසල විරෝධතාකරුවන් සහ පොලිසීය අතර උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා. විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග්යට ඇතුළුවීමට උත්සහා දරා ඇති අතර පොලීසිය විසින් පිවිසුම් මාර්ග්ය වසා දමා තිබෙනවා.
එසේම ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාල ශීෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය පරිශ්‍රයට ඇතුළුවීමත් සමඟම උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.