පාර්ලිමේන්තුව අසලට පැමිණි විරෝධතාකරුවන් පොලීසි අත් අඩංගුවට, උණුසුම්කාරී තත්ත්වයක්
Wednesday, May 04, 2022
පාර්ලිමේන්තුව පැවැත්වෙන අද දින ආණ්ඩුවට එරෙහි විරොධතාකරුවන් පාර්ලිමේන්තුව පරිශ්‍රයේ සාමකාමී අරගලයේ නිරත වෙමින් සිටිය දී ඔවුන් පොලිස් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අවස්ථාවේ දී ඒ අසල උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.