රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව සමඟි ජන ජනබලවේග පක්ෂය විසින් ඊයේ (03) කථානායකවරයාට විශ්වාසභංගයක් භාර දෙනු ලැබුවා.
සමඟි ජන බලවේග පක්ෂය විසින් ඊයේ අපෙවෙත්වූ කණ්ඩායම් රැස්විමේ දී මෙලෙස විශ්වාසභංග යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට තීරණය කෙරුණා.
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්කල විශ්වාසභංග යෝජනාව