අගමැති මහින්ද හෙට ඉල්ලා අස්වෙයි ?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හෙට (04) දිනයේ පාර්ල්මේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිත බව වාර්තා වනවා. නව ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අවස්ථාව සලසා දෙමින් ඒ මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවයි පැවසෙන්නේ. 

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව හෙට දිනයේ දී විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත අතර අගමැතිවරයා ඉල්ලා අස් වුවහිත් එම විශ්වාසභංග යෝජනාව ඵල රහිත වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu