ගාලුමුවදොර විරොධාතාවයට එක් වීමේ අරමුණින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කල පාගමන මේ වන විට කොළඹ විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිල නිවස ඉදිරිපිටට පැමිණ තිබෙනවා.
පොලීසිය විසින් කොළඹ කොටුව මාර්ග අවහිර කරමින් ස්ථිර මාර්ග බාධක ඉදිකිරීමත් සමඟම විරෝධතාකරුවන් මෙලෙස විජේරාම පෙදෙසේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටට ගොස් විරෝධතාවය ආරම්භ කර තිබෙන බව සඳහන්.