
මින් පෙර දිනක දී එම ලොරි රථ සහ බස් රථ පිළිබඳව ජනතාව කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ දී පොලීසිය විසින් එම බස් රථ සහ ලොරි රථවල අයිතිකරුවන් කවුරුන්දැයි දැනුවත් නැති බව ප්වුන්ට පවසා තිබුණා. එසේ ඒවායේ අයිතිකරුවන් පිළිබඳව නොදැනුවත්නම් අද ඒවා එම පොලීසිය විසින්ම ඉවත් කර ගන්නේ කෙලෙසදැයි විරෝධතා කරුවන් ප්‍රශ්න කර තිබෙනවා.
එහිදී පොලීසිය සහ විරෝධතාකරුවන අතර ඇති වූ දැඩි වචන හුවමාරුවක දී මෙලෙස ගැටුම් කාරී තත්ත්වයක් සිදුව ඇති බව සඳහන්. පොලිසීය සිදු කල පහරදීමෙන් එක් ටහෘණයෙකු තුවාල ලබා රෝහල් ගත අක්‍ර ඇති බවයි වාර්තා වන්නේ.