රූපවාහිනි සංස්ථාව තාවකාලිකව වැඩසටහන් නිෂ්පාදනය අත් හි‍ටුවයි

නැවත දැනුම්දෙනතුරු පහත සඳහන් වැඩසටහන් අළුතින් නිෂ්පාදනය ද සජීවී විකාශයන් ද නොකිරීමට රූපවාහිනී කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. අප්‍රේල් 5 වැනිදා සිට ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු රාත්‍රී 10 ට නිමා කිරීමටද තීරණය කර තිබෙනවා.

සම්පූර්ණ නිවේදනය පහතින්.


Image : FM & TV Sri Lanka

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu