සමාජ මාධ්‍යවල අවහිරතාවයක් නිසා පරිශීලයන්ට ෆේස්බුක්, යූටියුබ්, වට්සැප්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රැම් මෙන්ම ෆේස්බුක් මැසෙන්ජ්ර් වෙත ද පිවිසීමේ හැකියාව නොමැති වී තිබෙනවා.
මේ හේතුවෙන් ජනතාව අතර තොරතුරු හුවමාරුවට, පණිවිඩ හුවමාරුවට බාධා ඇති වී තිබෙන බවයි පැවසෙන්නේ.