නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පනවයි


වහාම ක්‍රියාත්මක වන පරිදි රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

මෙය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu