පෞද්ගලික තෙල් ටැංකි හිමියන් ධාවන කටයුතුවලින් ඉවත් වේ

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව විෂයභාර අමාත්‍යවරයා සමග ඊයේ (29) සාකච්ඡාවක් පැවැත්වුණා.

එම සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu