විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලීසිය ගත් උත්සාහය අසාර්ථකයි

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලයේ විරෝධතාකරුවන් ඉවත් කිරීමට අලුත්කඩේ උසාවිය හමුවේ අද පොලීසිය විසින් ඉල්ලීමක් කර තිබුණා. 

එම ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu