බත්තරමුල්ල දියත උයන ඉදිරිපිටින් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය මේ වන විට වසා දමා තිබෙනවා.
මේ හේතුවෙන් බොරැල්ල-කොට්ටාව මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව සඳහන්.
නව අමාත්‍යවරුන් ඊයේ දිවුරුම් දීමෙන් පසුව අද උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස්වනවා.