විදෙස්ගත වීමට සිටින අයට දැනුම් දීමක්

ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ විදෙස් ගත වීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. 

එසේ විදෙස්ගත වීමට පැමිණෙන පුද්ගලයන්ට තමන්ගේ  විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ ගමන් විස්තර ඇතුලත් තොරතුරු ඉදිරිපත් කිරීම මඟින් ගුවන්තො‍ටුපොළ වෙත ළඟා වීමට හැකි බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පවසා සිටින්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu