නව ඇමති මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිතයි ?

කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් ඉල්ලා අස්වීමත් සමඟම නව අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා. සීමිත ඇමතිවරුන්ගෙන් සමන්විත මෙම අමාත්‍ය මණ්ඩලය මහ මැතිවරණයක් පවත්වන තෙක් කෙටි කාලයක් සඳහා රට පාලනය කරන බවයි පැවසෙන්නේ. 

එසේ පත්වන ආණ්ඩුව යටතේ මැතිවරණයක් ඉක්මණින් පැවැත්වීමටත් ජනතාවට අවශ්‍ය නව පාලකයින් එමඟින් පත් කර ගැනීමටත් අපේක්ෂා කරන බව සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu