අගමැති ධූරයෙන් ඉවත් වීමේ පුවත අසත්‍යයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්වූ බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රෝහාන් වැලිවිට අවධාරණය කර සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu