අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහාම විසුරුවා හරින ලෙසට දන්වමින් මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ මහා නිකායන් දි මහ නායක හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනයේ රට උද්ගතව ඇති අර්බුදය කඩිනමින් විසඳීමට යෝජනා 6ක් ඉදිරිපත් කර තිබෙනවා.