
නමුත් එම ගෑස් තොගය ගෘහස්ථ භාවිතය සඳහා ප්‍රමාණවත් නොවන බවත් ඒවා රෝහල්, ආදාහනාගාර, කර්මාන්ත ඇතුළු කටයුතු සඳහා බෙදා හැරෙන බවත් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
නැවත ගෑස් අඩංගු නෞකාවක් මෙරටට පැමිණෙන්නේ අප්‍රේල් 24 වන දිනයි, ඒ අනුව, 25 වනදා සිට ගෘහස්ථ ගෑස් නිකුත් කිරීමට හැකි වන බව ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකවරයෙකු පවසා ඇති බව සඳහන්.