ලබන සඳුදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

ලබන සඳුදා එනම් මැයි 02 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර මැයි දිනය ඉරිදා දිනයට යෙදී තිබීම හේතුවෙන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu