අද කැබිනට් මණ්ඩලයක් පත් කරනු ඇති බව මාධ්‍ය මඟින් දන්වා සිටියත් එවැනි පත් කිරීමක් සිදු නොවන බව ආරංචි මාර්ග පවසනවා. එය බොහෝ විට ලබන සඳුදා හෝ අඟහරුවාදා සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර අමාතය ධූරවලින් ඉවත් වූ අමාත්‍යවරුන් 26 දෙනෙකුගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.