ලංකා කම්කරු කොංග්‍රසය ද ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කල බව එම පක්ෂයේ නායක සෙන්දිල් තොන්ඩමාන් නිවේදනය කර තිබෙනවා.
එසේම වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ද එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.