මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.5% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14.5% දක්වාත් ඉහළ නැංවීමටයි කටයුතු කර ඇති බව සඳහන්.