කැබිනට් ඇමති ධූර සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. කැබිනට් මණ්ඩල සංඛ්‍යාව මේ අවස්ථාවේ පවතින්නේ තිහක සීමාවේය.
අගමැති මහින්ද රාජපක්ෂ ප්රමුඛ නව කැබිනට් මණ්ඩලය අද ජනාධිපතිවරයා ඉදිරිපිට දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග සදහන් කරනු ලබයි.