ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබේ.
දැනට දිවුරුම් දී ඇති ඇමතිවරුන් මෙසේය.
දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා
රමේෂ් පතිරණ – අධ්‍යාපන හා වැවිලි
චන්න ජයසුමන – සෞඛ්‍ය
ෂෙහාන් සේමසිංහ – කෘෂිකර්ම හා වෙළෙඳ
කාංචන විජේසේකර – බලශක්ති හා විදුලිබල
දිලුම් අමුණුගම – කර්මාන්ත හා ප්‍රවාහන
දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන හා පළාත්සභා
කනක හේරත් – මහා මාර්ග අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද – ධීවර
ප්‍රසන්න රණතුංග – මහජන ආරක්ෂක, සංචාරක
විදුර වික්‍රමනායක – කම්කරු
ජානක වක්කුඹුර – කෘෂිකර්ම, වාරිමාර්ග
මොහාන්ද සිල්වා – ජල සම්පාදන
විමලවීර දිසානායක – වනජීවී හා වන සම්පත්
තේනුක විදානගමගේ – ක්‍රීඩා හා තරුණ කටයුතු
නාලක ගොඩහේවා – ජනමාධ්‍ය
නසීර් අහමඩ් – පරිසර
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නාවුක