විදුලි බිල 100%කින් ඉහළ යයි ?

මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බිල 100%කින් ඉහළ දැමීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වනවා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් කළ ඉල්ලීමකටයි මෙලෙස අනුමැතිය ලබා දුන් බවයි මහජන උපයෝගිතා කොමිසම වැඩි දුරටත් පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu