අද (16) විදුලි කප්පාදුව පිලිබඳ නිවේදනයක්


අද (16) විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.


A,B,C, P කලාප සඳහා

- උදෑසන කාලයේ - පැය 2 විනාඩි 15 යි


D, E, F, G, H, I, R, S, T, Q කලාප සඳහා

- දහවල් කාලයේ - පැය 2 විනාඩි 15 යි


J, K, L, U, V, W කලාපය

- සවස් කාලයේ පැය 2 විනාඩි 15යි


එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu